Keheli.lk

10% OFF

BUMUTHURUNU බුමුතුරුණු

රු900.00

‘බුමුතුරුණු’ සුමිත්‍රා රාහුබද්ධගේ පළමුවැනි නවකතාවයි. 1978 දී ප්‍රථම වරට පාඨකයා අතරට පැමිණි මෙම නවකතාව දශක හතර හමාරකට ආසන්න කාලයක් තිස්සේ පාඨකයා අතරෙහි රැඳී සිටියි. නිදහස් අධ්‍යාපනයද, වාණිජකරණයද විසින් වෙනස් කරනු ලැබූ ගමක සිදු වූ බල හුවමාරුව හා සංස්කෘතික වෙනස්වීම් ” බුමුතුරුණු ”  නවකතාවේ තේමාව හා සබැදෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “BUMUTHURUNU බුමුතුරුණු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat