Keheli.lk

10% OFF

Bogala saundiris – බෝගල සවුන්දිරිස්

රු855.00

නීතියේ රැහැනින් ගැලවීම සඳහා එවක වඩාත් ආරක්ෂිත ස්ථානයක් වු සබරගමු පලාතේ මිනිරන් පතලක් වෙත එන සවුන්දිරිස් තම ජීවිතය අරඹන්නේ කමිකරු පීඩකයෙකු ලෙසය.
එම ගමනේ දී සහ ඔහුගේ නව රැකියාව පවත්වා ගෙන යාමේ දී ඔහු කෙරෙහි බලපාන සමාජ, ආර්ථික, ආගමික හා දේශපාලන සංචලනයන් ද ඒවාට ඔහු දක්වන ප්‍රතික්‍රියා ද අපට වැදගත් වන්නේ ඉන් අතීතයේ පරිවර්තන යුගයක කිසියම් අඳුරු පැති කඩක් විවරණය කෙරෙන බැව්නි.
ඒ එක්තරා මිනිරන් පතලක සිදු වූ හුදෙකලා සිදුවීමක් පිළිබඳ කතාන්තරයක් පමණක් නොවන්නේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Bogala saundiris – බෝගල සවුන්දිරිස්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat