20% OFF
Bishop – බිෂොප්
රු640.00
“… මම තමුසෙට බේසික් චෙස් පාඩමක්
ගැන කියල දෙන්නම්. මේකට කියන්නෙ
ගුඩ් බිෂෝප් ඇන්ඩ් බෑඩ් බිෂෝප් කියලා.
බිෂෝප් තමයි රැජිණගේ පස්සෙන්
පන්නන්න තියෙන හොඳ ම ඉත්තා
නිකමට මෙහෙම හිතනවකො. බිෂෝප්
ඉන්නේ කළු පාට කොටුවක. ඊට
ඉස්සරහින් ඉන්න පෝන්ලා ඉන්නෙත් කළු
කොටු වල. එහෙම වුණාම ඒකට අපි
කියන්නෙ බෑඩ් බිෂෝප් කියලා. මොකද
තමන්ගෙ ඉත්තන්ගෙන් ම ඌ බ්ලොක්
වෙලා ඉන්නෙ. පෝන්ලා ඉන්න කොටුවට
විරුද්ධ පාටක කොටුවක බිෂෝප් ඉන්නව
නම් අපි ඌට කියනව ගුඩ් බිෂෝප් කියලා.
මේ ගුඩ් බිෂෝප් කෙනෙක් ඉන්න එක
චෙස් ගේම් එකකට ගොඩක් වටිනවා.
මොකද මුළු චෙස් බෝඩ් එකේ ම බැලන්ස්
එක තියෙන්නෙ බිෂෝප් අතේ. බිෂෝප්
කියන්නේ ලෝංග් රේන්ජ් ඇටෑක් වලට
ගැළපෙන ඉත්තෙක්. ඉතින් සමහර
වෙලාවට පෝන්ලව බිල්ලට දෙන්න
වෙනවා. එතකොට තමයි බෑඩ් බිෂෝප්
කෙනෙක් වෙන්නෙ. තමුසෙට
මම කියන කතාව තේරෙනවද?”
Out of stock








Reviews
There are no reviews yet.