Keheli.lk

10% OFF

Bidunu man peth – බිඳුණු මං පෙත්

රු1,962.00

වරදකාරිත්වය, ශෝකය, කම්පනය – රැහැන් පොටක් සේ ජීවිතය වෙළා ගත්විට කෙනෙකුට ගැලවීමක් ඇද්ද? සෙවණැල්ලක් ලෙසින් ඈ පසුපස ඇදී එන අතීත අත්දැකීම් ඇගේ තුරුණු විය සිසාරා ගොස් මහලු විය කරාද එළඹෙයි. ආදරය වෙනුවෙන් ඈ කළ කැපකිරීම් ද ඉතිරි කර ගියේ වේදනාවන් පමණි. අතරමැදියකු වූ සානුකම්පික මිනිසෙක් ඇගේ ජීවිතයට අරුතක් එක් කරයි. එහෙත්, දිවි ගමනේ දසක නවයක් ගෙවා දැමූ තැනද ඈ තැවෙන්නේ අවුරුදු නවයේදී තමාගෙන් සමුගත් සොයුරා ගැනයි. කුරිරු හමුදා පාලකයෙකුගේ දියණියක වීමේ පාපයට ඇයට ජීවිතය පුරාම වන්දි ගෙවීමට සිදුවේ. පියාගේ අපකීර්තිමත් ඉතිහාසයට ඈ සැබැවින්ම වගකිව යුතුද? හද සසල කරවන මේ වෘත්තාන්තයේදී, ජූරිය වන්නේ පාඨක ඔබයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Bidunu man peth – බිඳුණු මං පෙත්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat