10% OFF
Bana Kusum – බාණ කුසුම්
රු1,080.00
18 වැනි සියවසේ සිට මේ දක්වා ලාංකේය සිංහල සමාජයේ සමාජ – සංස්කෘතික පරිණාමයත් ඉංග්‍රීසි යටත් විජිත යුගයට පෙර සහ පසු ස්ත්‍රී නිදහස සහ ලිංගිකත්වයත් තේමා කරගනිමින් ලියැවුණු ‘බාණ කුසුම්’, උඩරට සිත්තර පරම්පරාවකට අයත් තරුණියක සහ ඇගේ මී මිනිපිරියක සිය ආත්මීය බැඳීම් ඔස්සේ ස්ත්‍රී ආශාවේ සැඟවුණු ඉසව් සොයා යාමේ චාරිකාව කේන්ද්‍ර කරගනිමින් ලියැවුණකි. එහිදී විකල්ප කලා ඉතිහාස ආඛ්‍යාන ඔස්සේ උඩරට විහාර බිතු සිතුවම් කලාව යළි කියවීමේ වැදගත්කම අවධාරණය කරන මේ ප්‍රබන්ධ නවකතාව ගතානුගතික සදාචාර කඩතුරා වලින් වසා ඇති සුළුතර ලිංගික දිශානති පිළිබඳ සාකච්ඡාවක්ද රැගෙන එයි.










Reviews
There are no reviews yet.