Keheli.lk

10% OFF

Bahirawa Jana Katha – බහිරව ජන කතා

රු621.00

බහිරවයන් පිළිබඳව ජනකතා, ජනශ්‍රැති ගවේශණයේදී බහුලව හමු නොවේ. එහෙත් එවන් විරල ජනප්‍රවාද සොයා කළ වාරිකාවක අග්‍රඵලයක් ලෙස මෙම කෘතිය හඳුන්වාදිය හැකිය.

බහිරවයෝ නිධන් රකින්නේ ස්වකීය සුඛ විහරණය පිණිස නොවේ. එහෙත් මිනිස්සු එළෙස යැයි කිව නොහැකි ය. මිනිස්සු තන්හාවෙන් උමතුව ඒවා පැහැර ගන්නට ගොස් නොයෙකුත් විපත්තිවලට මුහුණ දෙති.

ඒ පිළිබඳව ඔබේ නැණස අවධි කිරීමට සමත් මෙහි අන්තර්ගත හැම ජනකතාවක්ම රසවත්කමින් අනූන ය. සමාජයට ප්‍රබල පණිවුඩයක් මුදාහැරීමට සමත් ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Bahirawa Jana Katha – බහිරව ජන කතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat