Keheli.lk

15% OFF

Baby – බේබි

Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ත්‍රිත්ව කතා මාලාව”තුන් දෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයන් සහ ඒ තුළින් ඇතිවන්නා වූ මත ගැටුම් තේමා කරගත් ත්‍රාසය, කුතුහලය සහ ආදරය මුසු වූ ශෘංගාරාත්මක කතා ත්‍රිත්වයකි” මෙම පොත් තුනම එකිනෙකට වෙනස් වූ කතා තුනකින් යුක්ත වන අතර පොත් තුනෙහි චරිත ද එකිනෙකට වෙනස් වූ චරිතයන් ගෙන් යුක්තයි.ඔබ මේ කියවන්නේ එහි තවත් කතාවක් වන”බේබි” නවකතාවයි.ගැහැනියකගේ ජිව්තයේ සෑම පැතිකඩක්ම ස්පර්ශ කරන්නා වූ ජීවිත කතාවක් වන මෙය, තුන්දෙනෙකු අතර ඇති වන ලිංගික සම්බන්ධයත් ඒ තුළින් ඇතිවන්නා වූ කාමුකත්වය, ත්‍රාසය, භීතිය සහ කුතුහලය කැට් කර නිර්මාණය කර ඇත.

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Baby – බේබි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart