Keheli.lk

10% OFF

Babara Wilapaya -බඹර විලාපය

රු1,170.00

ඇය සාමා නන්දනී… මිතුරියකගේ බහට රැවටී විචිත්‍ර වූ ලෝකයක් දකින්නට ගෙන්දගම් පොළවට පා තැබු ඇය ශ්‍යාමි මන්දනා’ නමින් යළි උපත ලැබුවා ය. ඇය ලේඛක ලොවේ හරඹයන් පෑවේ කවරෙකුගේ නිර්මාණ ඇසුරින් ද? මත්ස්‍ය ඇමක් වූ ශ්‍යාමි මන්දනාගේ සිහිනයන් සහ අපේක්ෂාවන් ඇය පැතූ ලෙසින්ම සාක්ෂාත් කර ගත හැකි වීද?

“රූකඩේකින් හොද නරක අහන්න එපා.

හොදක්වත් නරකක්වත් නෑ.

හූල අදින අදිත අතට රූකඩේ නැටවෙනවා. එච්වරයි.”

Reviews

There are no reviews yet.

Be the first to review “Babara Wilapaya -බඹර විලාපය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat