Keheli.lk

20% OFF

Ayubowan ! – ආයුබෝවන් !

Original price was: රු530.00.Current price is: රු424.00.

යුද්ධයත් සමඟ ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා හා අටිකා නම් සොහොයුරියන් දෙදෙනා විසින් විස්තර කරන්නේ ලොමු ඩැහැගත්වත සිද්ධින් එකට එකතු කරමිනි.
1992 මාර්තුවල ඇරඹෙන බොස්නියානු යුද්ධය අවසන් වන්නේ 1995 නොවැම්බර් වලදීය. සරජීවෝ වල 10000 කට වැඩි සංඛ්‍යාවක් මියගිය අතර මුළු බොස්තියාවේ ලක්ෂ 1.8 පමණ මියගිය බව සදහන් වේ.
යුද්ධයට මැදිවී අනේකවිධ ප්‍රහාරයන්ට මැදිවෙමින් ජීවත් වන මේ දැරියන්ගේ ආත්ම ශක්තිය මෙන්ම පරමාදර්ශී ජීවිතය ලෝකයටම ආදර්ශයකි.
ඒ සමගම යුද පුවත්පත් ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කරන සුදු ජාතික තරුණයකු සමග භාෂා පරිවර්තිකාවක මෙන් සේවය කරන අට්කා නම් වැඩිමහළු සොහොයුරිය ඔහුගේ පෙම්වතිය බවට පත්වීමෙන් පසු ඇය පමණක්
නොව ඇගේ මුළු පවුලම යුද බිමෙන් ගලවාගෙත තම රටට ගෙනයෑම සදහා ඔහු දරන වෑයම විදේශිකයකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම් ශ්‍රේෂ්ඨ කාර්යයකි.
අටිකාගේ හා හනාගේ කතා ප්‍රවෘත්තිය මෙසේ අද ඔබ අතට පත්වත්තේ පරිවර්තන රාශියක් ඔබ අතට පත් කළ අනුල ද සිල්වාගේ සරල සුගම භාෂා රීතියත් සමගය.

Reviews

There are no reviews yet.

Be the first to review “Ayubowan ! – ආයුබෝවන් !”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart