15% OFF
Atharaman wu weeraya (RICK RIORDAN)-අතරමං වූ වීරයා
රු1,657.50
නව වීරයන් තිදෙනෙක්…. අතුරුදන් වූ උපදෙවියෙක්….ඔවුන් සියලු දෙනා වනසන්නට ඉඩ ඇති ශාපයක්….
“ඇනබෙත් එහෙම කෙනෙක් නෙවෙයි. එයා හැසිරෙන විදිහ ගැන ඒ තරම් හිතන්න එපා. මෙතැනට ඇවිත්, තනි සපත්තුවක් දමාගෙන ඉන්න හාදයෙක් හොයාගන්න කියලා එයාට හීනෙකින් පෙනිලා තිබුණා. එයාගේ ප්රශ්නයට උත්තරේ ඒකෙන් ලැබෙනවා කියලයි එයාට දන්වලා තිබුණේ.”
̈මොන ප්රශ්න ද?” පයිපර් ඇසුවා.
“එයා දවස් තුනකට කලින් අතුරුදහන් වුණු
අපේ කඳවුරුකාරයෙක් ව හොයනවා,” බුචි කිවුවා. ඒ ගැන හිතල ම එයා පිස්සු හැදිලා වගෙයි ඉන්නේ. එයා හිතුවේ නැති වුණ කෙනා මෙතැන ඉඳියි කියලයි.”
“ඒ කවුද?” ජේසන් ඇසුවා.
“එයාගේ කොල්ලා,” බුච් පිළිතුරු බැන්දා. “පර්සි ජැක්සන් කියලා හාදයෙක්.








Reviews
There are no reviews yet.