Keheli.lk

10% OFF

Arunoda mathra-අරුණෝද මාත්‍රා

රු720.00

මේ වෙලාවේ මට මාව ආදරණීය කරගන්න හේතුවක් හොයාගන්න බෑ. මං එයා වෙනුවෙන් වාහන ඉඩ කඩම් අරන් නොදුන්නාට එයාව අවුරුදු ගාණක් මේ පපුවෙ දරාගෙන හිටියා. මට අදටත් වෙන ගෑනියෙක් කසාද බැඳගන්න බැරි ඇයි..? මට ඔය ගෑනිව මේ මගේ පපුවෙන් ඇදලා අරන් දාන්න බැරිකම. කෙල්ලෙක් එක්ක යාළු වෙන්න මාත් කී පාරක් හිතලා තියෙනවද..? මට දවස් දෙකක් කතා කරද්දි ඕනම ගෑනියෙක් එපා වෙනවා.

නිකම් කෙල්ලන්ට බලාපොරොත්තු දෙන්න බැරිකමට මං පැත්තකට වෙලා ඉන්නවා.

Reviews

There are no reviews yet.

Be the first to review “Arunoda mathra-අරුණෝද මාත්‍රා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat