15% OFF
Amuthu thaththa-අමුතු තාත්තා
රු331.50
‘සමරේ උඹ කිසිදෙයක් ගණන් ගන්න එපා. උන් දොඩවන්නෙ ඉරිසියාවෙන්. උඹ අප වගේ නාකින්ට පාඩමක් කියාදුන් වීරයෙක් ‘විජේසූරිය සිනාසෙමින් කීවේය’. උඹ වාසනාවන්තයි නිර්භීතයි. උඹේ වයසේ මිනිස්සු පන්සල් පල්ලි ගිහින් මරණය එනතුරු ඇඟිලි ගණිනවා. ඒ වයසෙදි උඹට දාව ලමිස්සියෙකුට දරුවෙක් හම්බ වෙනවා…’ ඔහු කීවේය’.









Reviews
There are no reviews yet.