Keheli.lk

10% OFF

Amawaka Hasa – අමාවක හස

රු1,890.00

ඉතින් දුකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දොන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈතබලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ –

මං ජීව්තටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ.

ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා, කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියන් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා

මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්දා ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට මං අඬන්නදා හිනාවෙන්නදා පත්‍ර?”

ඒ දෙකම එපා

“එහෙනම්?”

මේ ව්දිහටම ඉන්න පොඩ් නිළමේ

Reviews

There are no reviews yet.

Be the first to review “Amawaka Hasa – අමාවක හස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat