Keheli.lk

20% OFF

Alamalaya – ආලමාලය

රු960.00

“මේ අහපං දුවේ. කුවේණිගෙන් පටන් ගත්තම මේ වෙනකල් මේ රටේ ගෑනුන්ට වුණ තරමක් වුණේ අකටයුතුකම්, අසාධාරණකම්. ගෑනියෙක් වෙලා උපන්නම විඳින්න වෙන දුක් කරදර නින්දා අපහාස අනන්තයි, අපමණයි. ඒ වුණාට උඹ දන්නවද පුන්සරෝ ගෑනු ආත්මයක් ලබන්න පින් කරන්න ඕන. මොකෝ දන්නවයි මං එහෙම කියන්නේ? ගෑනියෙක්ගේ කුසේ විතරයි දරුවෙක් හටගන්නේ. ගෑනියෙකුට විතරයි දරුවෙක් වදන්න ඇහැක්කේ. දරුවෙක් වදනවා කියන්නේ මහත්ඵල මහානිශංස ලැබෙන පුණ්‍යකර්මයක්. එහෙම නම් දරුවා එළියට එනකල් හිටපු මවු කුස කොයි වගේ තැනක්ද? වන්දනා කරන්න ඕන පුණ්‍යභූමියක්. උඹට තේරුණයි”

Reviews

There are no reviews yet.

Be the first to review “Alamalaya – ආලමාලය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat