15% OFF
Ahasath rahasak kiwa – අහසත් රහසක් කීවා
රු1,020.00
…අද තරම් මම ජීවිතේ සතුටින් හිටපු දවසක් නැති තරම්. කොල්ලෙකුට ලේසියෙන් හම්බ වෙන්නෙ නැති චාන්ස් එකක් මට ලැබුණෙ..
…සංයමීයි මමයි යන ගමන් තැන් තැන්වල නතර වෙලා කතා කර කර හිටියා… පොඩි පොඩි බඩගිනි ආපු වෙලාවලට බඩ ඉරිඟු තම්බන තැන්වල නතර වෙලා… බඩ ඉරිඟු කාල කිතුල් හකුරුත් එක්ක ඉඟුරු තේ බිව්වා… රුවන්තිගෙන් පස්සෙ සංයමී ගැන හිතන්නෙ නෑ කියන තීරණයක හිටියත්… ඒ තීරණය වෙනස් කරන්න තරමට ඒ සංයමී මගේ ජීවිතයට ලංවෙනවා කියල මට දැනුණා… පාර අයිනෙ ගල්තලාවක එක බත් පැකට් එක දෙපැත්තෙ ඉඳගෙන මූනෙන් මූණ බලාගෙන කද්දි… අදයි මම ජීවිතේ විඳින්න පටන් ගත්තෙ කියල හිතුණා…








Reviews
There are no reviews yet.