20% OFF
Ahas Sayura Mada-අහස් සයුර මැද
රු704.00
ජීවිතය යනු සසර ගණුදෙනුවකි. අපගේ සමීපතමයන් අපට හමුවන්නේ පෙර අසම්පුර්ණ ගණු දෙනුවක් පියවීම සඳහා විය හැකියි.
එ බැවින් ඇතැම් පුද්ගලයන් වෙත කිසිදු හේතුවක් නොමැතිව ම අපට සමීප බවක් දැනෙන්නට සහ බැඳීමක් ඇතිවීමට හැකියි.
දෙදෙනෙකු අතර ඇතිවෙන ප්‍රේමයද එවන් ගණුදෙනුවක් විය හැකියි. බාහිර පාර්ශවය කොතරම් විරුද්ධකම් පෑවද ධෛවයේ ලියවී ඇත්තේ එය නම් සොභාදහම ඔවුන් කෙසේ හෝ එක් කරනු ඇත.
ලෝකයේ එහා කෙලවර සිටියත් එයට මග සැලසෙනු ඇත. මේ විසල් අහසත් සයුරත් මැද විවිධ හැල හැප්පීම් මැද්දේ. මිහිනදී රදීශ් ආකාශ්, රශ්මි මිහින් මේ ඔවුන්ගේ ඉරණම පමණක් නොව රෝලන්ඩ්, සුගන්‍යා කෞමදී ගේ ද ඉරණම විසඳුණු ආකාරයි.










Reviews
There are no reviews yet.