15% OFF
Adaraniya Victoriya-ආදරණීය වික්ටෝරියා
රු1,360.00
***2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සහ 2015 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත නවකතාව***
ඔහුගේ ලෝකයේ
පරමාදර්ශය වූයේ
ඇයය.
එසේම
නම කියූ සැණින් දත්
අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට
ඔහු තුළ
බලාපොරොත්තු දැල්වූයේද
ඇයය.
එපමණකුදු නොව
තුංග පොල් ගසක් තරමට
තරව මුල් දරා වැඩෙන්නට
ඔහුගේ
හෙවණැල්ල වූයේද
ඇයය.
Reviews
There are no reviews yet.