10% OFF
Adamge Dinapotha Saha Thawath Katha-ආදම්ගේ දිනපොත සහ තවත් කතා
රු432.00
ලෝකයේ මුල්ම මිනිසා වන ආදම් දිනපොතක එදිනෙදා සිදුවීම් ලිවූ බව ඔබ දන්නවාද?
මුල්ම ගැහැනිය වූ ඒව දින පොතේ ලිව්වේ මොනවාද?අතේ සතයකුදු නොමැතිව, හඳුනන්නන් කිසිවකුත් නැතිව පිටරටක අතරමං වූ තරුණයකුට පවුම් දසලක්ෂයක මුදල් නෝට්ටුවක් තබා ගැනීමට ලැබෙයි: එකම කොන්දේසිය මාසයකට පසු එම මුදල් නෝට්ටුවම ආපසු භාරදීමයි. එතෙක් ඔහු නොමැරී ජීවත් වන්නේ කෙසේද?
හදිසියේ මියගිය කපිතාන්වරයෙක් අනපේක්ෂිත ලෙස දෙව්ලොව යයි. එහිදී ඔහු අපූරු අත්දැකීම් ලබයි.මෙය ශ්‍රේෂ්ඨ ගත්කතුවර මාක් ට්වේන් විසින් ලියන ලද රසවත් කෙටිකතා කිහිපයක, සරල බසින් කළ පරිවර්තනයකි. මෙහි බොහෝ කතාවල පිටතින් ඇති හාස්‍ය රසයට යටින් ගැඹුරු
පණිවුඩයක් ගැබ්ව ඇත.
-පරිවර්තනය: ප්‍රභාත් සේනාරත්න









Reviews
There are no reviews yet.