20% OFF
Abasaththi-අබාසාත්ති
රු800.00
මට මැරෙන්ඩ ඇරපං මෝඩයා!ඇයි මාව ගොඩ ගත්තේ? එහෙනං දැන් මගේ ඛෙල්ල මිරිකපං!”
“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ. මිනී නොමරා !”
ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා ! මට එපා..! මට පිළිකුල්. මට මගේ සරුවාංගෙම පිළිකුල්…
“නැගිටපං ඔතනින්. ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”
කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි. පොළොවේ පස් කකා,
“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දී…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…”
කාගේ හරි බයිසි කලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරි………ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
ඔය මොනාහරි එකෙක් මේ හෙලුකුටු ගැනි මෙහෙම ඉන්නවා දැක්කොත් ගෝපාල හිරෙන් මෙහා නවතින් න්නැ. එව්වර නම් බැරියෑ… මෙකි! මෙකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?










Reviews
There are no reviews yet.