15% OFF
Adaraniya Viyaruwa-ආදරණීය වියරුව
රු425.00
මීරා දහහත් හැවිරිදි හින්දු යුවතියකි. රිචර්ඩ් තරුණ ඉංග්‍රීසි ජාතිකයෙකි.සියල්ලන්ගේ
වෛරය හා ද්වේෂය හමුවේ
ඔවුන්ගේ ආදරයේ ඉරණම කුමක් වේද?
Kamala Purnaiya Markandaya 1924 වසරේ ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ චිමාකුර්ටි නගරයේ උපත ලද කාන්තාවකි. මදුරාසි විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඈ පසුව ටික කලක් පුවත්පත් කලාවේදිනියක වශයෙන් සේවය කළාය. පසුව බ්‍රිතාන්‍ය ජාතිකයකු හා විවාහ වී ලන්ඩන් නුවර පදිංචියට යන ඈ පුවත්පත් කලාව තම වෘත්තිය කරගත් අතර අතිශයින් ජනප්‍රිය නවකතා රාශියක කතුවරිය වූවාය. ඈ විසින් ලියා ප්‍රකාශයට පත් කළ ප්‍රථම නවකතාව වූ Nectar in a Sieve සහ වෙනත් නවකතා ඉන්දියාවේ මෙන්ම විදේශ රටවල ද විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගන්නා ලදි.
2004 වසරේ ඈ මියයනවිට ඇය විසින් අතිශයින් ජනප්‍රියත්වයට පත් නවකතා දහයක් පමණ ප්‍රකාශයට පත්කර තිබුණි.









Reviews
There are no reviews yet.