15% OFF
A ru kageda – ඒ රූ කාගේද
රු1,530.00
බොහෝ පවුල්වලට රහස් ඇත. ඒවා හරියට
අල්මාරියක සඟවා ඇති ඇටසැකිලි වැන්න. කවදාවත් කිසිවෙකුත් ඒ ගැන කතා කරන්නේවත් නැත. ඇතැම්විට ඒ රහස් බොහෝ වේදනාකාරීය. ඒවා කොතරම් ගැඹුරින් වළලා ඇති දැයි කිවහොත්, ඒවා ඒ පවුලේ අයටම අමතකව යයි.
මේ මැන්ඩිගේ කතාවයි. අර්බුදයක් විසින් ඒ රහසෙහි දොර විවර කරන තෙක්ම තම පවුලේ බියකරු රහසේ යතුර ඇත්තේ තමා අත යැයි නොදැන වුන් මැන්ඩිගේ කතාවයි.







Reviews
There are no reviews yet.