10% OFF
A Gypsy Heart – ජිප්සි හාට්
රු810.00
* මේ කතාව මෙහෙම අවසන් වුණ එක සොබා දහමේ නියමය වෙන්න ඇති. ජීවිතයේ හැටි ඔහොම තමයි.
වතුරේ ගහගෙන යන කඩදාසි බෝට්ටුවකට වුණත් නැංගුරමක් තියෙන නැවක් වෙන්න සිහින දකින්න තහනමක් නැහැ. ඒත් ටිකෙන් ටික කඩදාසිය තෙත බරිත වෙනකොට අර ‘නැංගුරම් සිහින’ ඉබේ ම දියබත් වෙලා, කවදහරි දවසක ගිලෙන කල් ඔන්න ඔහේ පුරුදු විදියට පාවෙලා යන්න කඩදාසි බෝට්ටුව හිත හදාගන්නවා.
ඉතින් ඔබේ දෛවයේ මොනවා ලියැවිලා තිබුණත් මගේ දෛවයේ ලියැවිලා තියෙන්නේ මේ හුදෙකලාවත්, මන්දාරමත්, ඒ මද අඳුර මැදින් යන අහිකුණ්ඨික චාරිකාවත් විතරයි කියලා තේරුම් අරගෙන මං ජීවත් වෙනවා..
ඇත්තටම කිව්වොත් මම දැන් ඉන්නේ ජීවිතය ගැන උපේක්ෂා සහගත නිද්‍රාවක. ඉතින් ඒ නින්දෙන් මාව ඇහැරවන්න එන්න එපා.”
– රසික ජයකොඩි









Reviews
There are no reviews yet.