10% OFF
3001
රු675.00
ආතර් සී. ක්ලාක් තම සිව් ඈඳුතු අභ්‍යවකාශ වීර චාරිකා විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ අවසාන කොටස වන 3001 මගින් ඉදිරිපත් කරන්නේ මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ චිත්තාකර්ෂණීය දර්ශනයයි.
2001 දී අභ්‍යවකාශයට පාවුණු ප්‍රෑන්ක් පූල් නැවත පණ ගැන්වීමෙන් පසුව එදා ආරම්භ කළ කාර්යය නිම කිරීමට පියවර ගනී. තාරකා දරුවෙක් බවට පත්වූ ඩේව් බෝමන් මෙන්ම ඔහුගේම කොටසක් බවට පත්වී ඇති හල් නම් පරිගණකයද, 3001 දී නැවතත් මිනිස් වර්ගයාගේ අනාගතය තීරණය කිරීමේ කාර්යයට සම්බන්ධ වන්නේ නොසිතූ විරූ අයුරිනි.










Reviews
There are no reviews yet.