10% OFF
Sasara Yathra – සසර යාත්‍රා
රු1,305.00
වෙනදාට ඔවුන්ට පෙර නික්මෙන්නේ මා ය. එදින ඔවුන් නික්මෙන තුරු බලා සිටියෙමි. මා ඉදිරියේ වැඳ වැටෙද්දී ශාන්ති වෙනදාට වඩා වේලාවක් හිස නොඔසවා සිටියේ ය. විසිර දෙපා ස්පර්ශ කළේ ය. ලංකාංගනී නික්මුනේ පසුපස බලමිනි. සාංකාවෙනි. මා ආපසු හැරුණෙමි. සෙමින් කුටිය කරා විහිදුණු මඟ ඔස්සේ ගමන් කළෙමි.









Reviews
There are no reviews yet.