10% OFF
Sudu Anthuwa – සූදු අන්තුවා
රු765.00
ලෝක පූජිත ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු හා බුද්ධිමතකු වූ දොස්තයෙව්ස්කි සිය සමාජ දර්ශනවාදීමය අදහස් පළ කළේ තම නිර්මාණ තුළිනි. “අපරාධය හා දඬුවම” සහ ” කරමසොව් සහෝදරයෝ ” ඉන් වැදගත් තැනක් දරයි. දුස්තයෙවිස්කිගේ නිර්මාණාත්මක පරිණත බුද්ධිය වු සැටි ඔහුගේ නවකතා වලින් පෙනේ.
ඔහුගේ සුදු අන්තුවා (The Gambler) නවකතාව ලොව පුරා විචාරක, පාඨක සම්භාවනාවට පාත්‍ර වූ කෘතියකි. සුදු අන්තුවකුගේ සංකීර්ණ හා විචල්‍ය මනෝභාවයන් හෙළි කරන මෙම උසස් කෘතිය කතුවරයාගේම ජීවිතයේ යම් ප්‍රතිබිම්බයක් වේ.









Reviews
There are no reviews yet.