Keheli.lk

10% OFF

Anuduththara – අනුදුත්තරා

රු1,665.00

මුළු ලෝකයක් ඉදිරියේ පෙති විහිදන්න බැරි සිය පතක් වුවද තම හදවත නමැති සියපත දැනටමත් ඔහුගේ කටහඬ ඇසුණු සැණින්ම පෙති විහිදා විකසිත වෙයි. ඔහුගේ එක ඉල්ලීමක් හෝ ඉවත නොදමන්න. අඳුරු රැයක වුවද මෙතෙක් කල් සිත අරක් ගත් බය පසෙකලා නිවසින් පිටවෙන්න අනුදුත්තරාට සවිය දුන්නේ ඒ පුදුමාකාර ආදරයයි. ඉතින් මේ සැබෑම ආදරය වන්නට ඇත. වෙලාවක් කලාවක් අදාළම නැති, කාගේ කවුද කියා තුන්කල් බලන්නට සිතෙන්නේ නැති, හදවතේ විශ්වාසයට සියල්ල භාරදෙන්න සිතෙන ඒ විශ්වාසය ආදරය බව අනුදුත්තරා සෙමින් සෙමින් වටහා ගත්තා.

Reviews

There are no reviews yet.

Be the first to review “Anuduththara – අනුදුත්තරා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat