10% OFF
Luluta Pawul Dekak ලුලූට පවුල් දෙකක්
රු225.00
මගේ අම්මගේ නම වෙරොනික්. වයස විසිහයයි. අම්මාගේ වයස හදාගත්ත එක හරි ලේසියි. මගේ වයස දහයයි. මාව අම්මාට හම්බවෙලා තියෙන්නේ අම්මට වයස දහසයේදී. පුංචි කාලෙදිම අම්මා අනාථ දරුවෙක් වෙලා. ඊට පස්සේ හැදිලා වැඩිලා තියෙන්නේ, මං වගේ දරුකමට හදාගත්ත පවුලක. ඒ කියන්නේ, අම්මා දන්නවා මං ඉන්න තත්වේ!
පරිවර්තනය: පත්මා විජේසිංහ






Reviews
There are no reviews yet.