Keheli.lk

10% OFF

Amba Gas Widiya – අඹ ගස් වීදිය

රු765.00

” මම උඹව කවදාවත් බලෙන් අරන් යන්නේ නැහැ. උඹ කැමති නම් විතරක් වරෙන්. අකමැත්තෙන් මෙලෝ දෙයක් කරන්න බැහැ බං. උඹ තව ටිකක් හිතපන්. මම ආයේ හෙට එන්නම්. ඒ අන්තිම සැරේට. එතකම් පරිස්සෙමින් හිටපන්.” – දිලිප්

” උන් බිඩි සුරුට්ටු බොනවා. අරක්කු බොනවා, යන යන තැන ගැනු. උන් වගේ කුපාඩි එවුන් ඇරෙන්න වෙන එකෙක් කරත්තේට නග්ග ගන්නේවත් නැහැ. උඹ එහෙම ඕවා කරන්නේ නැහැ.”රෝජා

” අරක්කු බීවට අරක්කු වික්කට දෙයියෝ කෝප වෙන්නේ නැහැ අයිසේ. එහෙනම් අඹ ගස් වීදියේ වෙන දේවල් වල හැටියට දෙයියන්ට නහුතෙට නඟින්න ඕනේ.” බණ්ඩාර

“මම පූජාව කළේ දෙවියන්ගේ දිහා හැරිලා ලොකු සාදු. ඒ නිසා මම දැක්කේ නැහැ. ඒත් මට හොඳටම විශ්වාසයි දෙවියෝ නම් දකින්න ඇති.” – පූසාරි

 

Reviews

There are no reviews yet.

Be the first to review “Amba Gas Widiya – අඹ ගස් වීදිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat