15% OFF
Sathkarika – සත්කාරිකා
රු1,870.00
ශ්‍රී ලාංකීය සමාජයේ, ස්ථර තුනක වෙසෙන චරිත තුනක් වටා ත්‍රිකෝණමිතික සන්දර්භයක පිහිටා රචිත මෙම නවකතාව, පාඨකයා දන්නා හඳුනන මාවන් ඔස්සේ ම වුව, ඔහු සසල කරවන අපූරු චාරිකාවක ගෙන යයි. එසේ ම සමකාලීන සමාජ දේශපාලනය පසුබිම් කරගනිම්න් එහි එක් අඳුරු ගැබක් වෙත තියුණු ආලෝක ධාරාවක් විහිදුවයි. රසවත් කියවීමක් තුළින් ඔහු ලබන ගැඹුරු අත්දැකීමක් ජීවිත කාලය පුරාම මහසෙහි රැඳී තිබෙනු ඇත. දැනට නවකතා පහක් රචනා කර ඇති කපිල කුමාර කාලිංග ‘පියැසි කවුළුව’ සඳහා 2012 විදෙන්දය සාහිත්‍ය සම්මානය ද, 2019 දී ‘අදිසි නදිය’ සඳහා ස්වර්ණ පුස්තක සම්මානය ද හිමිකර ගත්තේ ය.









Reviews
There are no reviews yet.