20% OFF
Amerika – ඇමෙරිකා
රු380.00
ග්‍රීන්කාඩ් අතැතිව ඇමෙරිකාවට ඇතුළු වූ ලාංකික සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු නැවුම් දිවියේ පැතිකඩක් සිතුවමට නගන මෙම නවකතාව සතුට, සැනසිල්ල, තෘප්තිය හඹා යන අතරම, ඒ… මායාකාරී පැවැත්ම තුළට ප්රයෝගකාරී, රැවටිලිසහගත ප්‍රෝඩාවක ගිලී ගිය ඔවුන්ගේ අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය මූර්තිමත් කරන පාපොච්චාරණයක් ද වෙයි.
නිදහස් අනුරාගය විඳින අතරම, සංස්කෘතික වියමනක සිරගත වෙන ආගන්තුක දේශයක, විටෙක මගහැරී යමින් යළි යළිත් ඔවුනොවුන් සොයා ගැනීමේ අසිරිය විඳින ස්මරණයක් ද
වෙයි.










Reviews
There are no reviews yet.