15% OFF
Yuwathiyakage Sagawunu Dinapotha-යුවතියකගේ සැඟවුණු දිනපොත
රු467.50
හිමිදිරි උදෑසන හිරු රැස් තැපීමට පුරුදුව සිටි තරුණියකගේ කැරවෑන් රථය සමඟ එහි සුරක්ෂිතව සඟවා තිබූ ඇගේ දින පොත ඇතුළු සියලු දේ හොරුන් පැහැර ගෙන යයි. එමගින් ඇගේ ඇඳිවත පවා අහිමි වේ. මෙම අභිරහස සෙවීම ඇය පෙරී මේසන් මහතාට භාර කරයි.
එම සිද්ධිය සොයා යන පෙරී මේසන් මහතාට තමාගේ නීති වෘත්තිය තහනම් වීමටත්, මිනීමැරුම් චෝදනාවකට වරදකරු වීමේ අභියෝගයටත් මුහුණ දීමට සිදුවේ.
එහෙත් අවසානයේ නොසිතූවිරූ අබිරහස් මිනීමැරුමකින් මේසන් මහතාගේ ගමන කෙළවර වේ.









Reviews
There are no reviews yet.