Keheli.lk

15% OFF

Yauwana wasanthaya-යෞවන වසන්තය

රු340.00

මුදාහල
මා සුසුම් පොදකට
නවාතැන නුඹේ සිතම වෙද්දෙන්…
අනෝරා වැසි
වසින නෙතු මත නුඹේ රුව
සායම් මැකෙද්දෙන්…
දියාරුව ගිය
මගේ ප්‍රේමය
පහන් සිළුවක
රස්නේ මැද්දෙන්…
නුඹේ නාමෙන්
පිපුණු පෙම් මල්
මගේ සිත
මත පරව යද්දෙන්..

Reviews

There are no reviews yet.

Be the first to review “Yauwana wasanthaya-යෞවන වසන්තය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat