Keheli.lk

20% OFF

Yassa lamissi-යස්ස ලමිස්සි

රු1,400.00

“හායි හායි මම රාධිකා මේතා… මම මේ සුමානෙ බඳිනව…!මං වැඩ කරන්නෙ ලෝක ප්‍රසිද්ධ බැංකුවක් වෙච්ච ගෝඩ්මන් සැක්ස් එකේ. මගෙ කතාව කියවන හැමෝටම ස්තූතියි.
හැබැයි පොඩ්ඩක් ඉන්න… මට තියෙනව ඔයාලට අවවාදයක් කරන්න.ඔයාලා මට ඒ හැටි කැමති නොවෙන්න පුලුවන්.. ඒකට හේතු තුනක් තියෙනව.
1. මං නොසෑහෙන සල්ලියක් හම්බ කරනව.
2. මට හැම දේකටම මගේය කියල මතකක් තියෙනව.
3. මට මීට කලින් කොල්ලෙක් ඉඳල තියෙනව. එක්කො කොල්ලො දෙන්නෙක්ම හිටියයි කියමුකො.
ම්… කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප්‍රශ්න නොවෙන බව මම දන්නව. ඒත් මං කෙල්ලෙක් වෙච්චි හින්ද, මේ කිව්ව කාරණාත් එක්ක ඔයාල මට එච්චර කැමති වෙන්නෙ නෑ… එහෙම නේද?එච්චර විතරක් නෙවෙය… සමහර විට ඔයාල කියාවි, “මේකි මහ යස්ස ළමිස්සියෙක් නෙ” කියලත්

Weight 0.6 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Yassa lamissi-යස්ස ලමිස්සි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat