Keheli.lk

20% OFF

Yakdehi kanda – යක්දෙහි කන්ද

රු360.00

හඳ යාන්තමට අහසට මෝදු වෙලා තිබුණෙ හරියට අනවසරයෙන් ඇතුළු වුණා වගේ.
පොල් ගස්වල හෙවණැලි මිදුල පුරා හොල්මන් කරද්දි ඇඟට සීතලක් දැනුණා. හෙට දවස ගොඩනඟා ගන්න හැටි ගැනයි දේහා කල්පනා කළේ. උදේ ඉඳලා කල්පනා කළත් හොඳයි කියලා හිතෙන අදහසක් නං ඔළුවට ආවෙම නෑ.

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Yakdehi kanda – යක්දෙහි කන්ද”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat