10% OFF
Wiweka විවේකා
රු441.00
මහලු දෑසක
ඉතිරි වී ඇති
ශේෂ වූ තනි කඳුළු බින්දුව
විවේකා
ප්‍රේමයේ අවසාන සුසුමයි
විවේකා
ඇසට පුළුවන් කඳුළු බිංදුවට
යන්න දීමය
අනේ යන්නට එපා කීමය
මොනව කිව්වත් එකම පිළිතුර විවේකා
ඇසට පුළුවන් දරන්නට බැරි
නිදි වැරීමය
නිහඬ නිසසල
ඉකිබිඳීමය
කුමක් වුව ද
එකම පිළිතුර විවේකා










Reviews
There are no reviews yet.