10% OFF
wilangu – විලංගු
රු630.00
මිනිස් ජිවිත හරියට තොටිලි වගේ. හුළඟටත් පැද්දෙනවා. කවුරු හරි පැද්දුවත් පැද්දෙනවා. පද්දන අය ආදරේටත් පද්දනවා. අනාදරේටත් පද්දනවා. තොටිල්ල පද්දන්න අනිත් අයට ඉඩ දුන්නාම සිද්ධ වෙන්නේ ජීවිත කාලෙම එයාලට ඕන විදියට පැද්දෙන්න. මට ඕනෑ නෑ තොටිල්ලක් වෙන්න. මට ඕන ගිරිකුලක් වෙන්න. මොකද මේ පුංචි ජිවිත කාලය තුළ මිනිස්සු මාව අනුකම්පාවෙන් පැද්දුවා, තරහෙන් පැද්දුවා, පිළිකුලෙන් පැද්දුවා. ඒ හැම පැද්දීමකින්ම සිද්ධ වුණේ සිත රිදුණ එක විතරයි. ඒ නිසා මට ඕන නෑ පැද්දෙන්න.









Reviews
There are no reviews yet.