Keheli.lk

20% OFF

White Roof Hi Hamuwu Nadunanna – වයිට් රූෆ් හී හමුවූ නාඳුනන්නා

රු552.00

අංජලී……….. මේ රෑ පිස්සුද?..
ඩීන්ගේ ත්‍රීව්‍ර හඬ රුව තුලින් නැගී ආවෙන් මම ඔහු වෙතට දිව ගියෙමි.
පල්ලියේ පහන් කනුව යටට ආ හෙතෙම එහි වූ ආලෝකයෙන් මට මනා ලෙස දැක ගැන්මට හැකි වූයෙන් පුදුමය හා තරහව මුසු බැල්මක් ඔහුගේ දැසේ විය.
යමක් පැවසීමට මුව විවර කලද ඊට අවධානය නොදුන් මම ඔහුගේ දකුණත දැඩිව ග්‍රහණය කොට කාරය දෙසට පැමිණියෙමි.
ඩ්න් දෙයියන්ගේ නාමෙන් නගින්න…

Reviews

There are no reviews yet.

Be the first to review “White Roof Hi Hamuwu Nadunanna – වයිට් රූෆ් හී හමුවූ නාඳුනන්නා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat