Keheli.lk

10% OFF

Wahallu – වහල්ලු

රු450.00

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෙටිකතා සංග්‍රහය මුලින්ම පළ වූයේ 1951 වසරේදී ය. මෙය වූ කලී එහි එකොළොස්වන මුද්‍රණය යි. ‛කෙටි කතාව’ යන ශීර්ෂය යටතේ ලියැවුණු දීර්ඝ විවරණයකින් යුතු ප්‍රස්තාවනාව මෙම සංග්‍රහයේ අගට යොදන ලද්දේ කෙටි කතා කියවා ඉන් අනතුරුව එය කියවීමෙන් පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බැවිනි. එම ප්‍රස්තාවනාව ගැන වික්‍රමසිංහ මහතා මෙසේ පවසයි: මා මෙම ප්‍රස්තාවනාව ලියුවේ උසස් කෙටි කතාවෙන් ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තන් උදෙසා ය. කෙටි කතා රචනය පිළිබඳ උපදෙස් ගතහොත් එය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙතැ යි හැඟේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Wahallu – වහල්ලු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat