Keheli.lk

20% OFF

Wada kirime sathuta – වැඩ කිරීමේ සතුට

රු880.00

අපේ ජීවිතයේ වැඩි කොටස ගෙවෙනුයේ වැඩවල
නිරත වීම සඳහා ය. එහෙත් අප වැඩි දෙනෙකුට අපේ රැකියාවන් මරණය හා බදු ගෙවීම වැනි අප්‍රිය, කරදරකාරී එමෙන්ම ඒකාකාරී වූ ඒවා සේ හැඟේ. රැකියාව වෙහෙස ගෙනදෙයි. මීට හේතු වන්නේ මොනවාද? ඒ හේතු අවබෝධ කර ගැනීම යනු අප අපට ආදරය කිරීමකි. සතුටින් වැඩ කළ හැකි නම් අපේ ජීවිතය සතුට පිරුණු එකක් වේ.
මේ පොත ඒ සඳහා අපූරු අත්වැලකි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Wada kirime sathuta – වැඩ කිරීමේ සතුට”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat