Keheli.lk

10% OFF

Viwartha marutha-විවර්ත මාරුත

රු1,620.00

කොළඹ හතේ නිවසකින් හමුවන, විෂක් ශරීරගතව මිය ගිය යුවතියක්!
ඇය සතුව තිබී සොයාගැනෙනා ලිපි වාර්තා ගොන්නක්!
වාර්තා පුරා කියැවෙන තනි පුද්ගලයෙක්!
සංස්කෘතික රාමුවල සිරවී සිටිනා මිනිසුන්ගේ සියලු පද්ධතීන් අභියෝගයට ලක් කරනා සටන්කරුවෙකුට බොහිමියානුවෙකු යැයි කිව හැකිද?
නැතිනම්,
තමන්ගේ අභිලාෂයට සටන් වදිමින් සමාජය නම් මඩ ගොහොරුවටම බසිනා මිනිසෙකුට රස්තියාදුකරුවෙකු යැයි කිව හැකිද?
සුදුත් නොවන කළුත් නොවන මිනිසුන් අතර අළු පැහැති රස්තියාදුකාරයෙක්
ලංකා දේශපාලනය කෙලෙස කලඹයිද?
මේ, ලාංකේය දේශපාලනික වංශකථාවේ එක්තරා කූට පරිච්ඡේදයක හෙළිදරව්වයි!
එනම්,
රස්තියාදුකාර මහත්මයාගේ කතාන්දරයයි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Viwartha marutha-විවර්ත මාරුත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat