10% OFF
Vismitha mithuro – විස්මිත මිතුරෝ
රු495.00
විද්‍යා ප්‍රබන්ධ රචනයේ මා සිත්ගත් හා ගරු කරන චරිතය ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ශ්‍රීමතාණන්ය. එතුමාගේ මා කියවා ඇති කෘති හා සැසඳීමේදී ඥානසේන පතිරණයන්ගේ “ විස්මිත මිතුරෝ ” ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ – නවකතාවද ඉතා ඉහළ ගුණාත්මක බවින් සපිරි අභ්‍යවකාශ ගවේෂණයේ වෙනත් මානයකට මංපෙත් විවර කරන පරිපූර්ණ පරිකල්පිත ප්රබන්ධයකි.
ඉතා විශාල අභ්‍යවකාශ තොරතුරු ප්‍රමාණයක් ඇතුළත්ව රචනා කර ඇති මෙම කෘතිය ඔහුගේ පුතණුවන්ගේ චරිතය පාදක කර ගනිමින් ඉදිරියට ගොස් ඇති බව මාගේ විශ්වාසයයි.ළමා වැඩිහිටි සියළු දෙනාගේම කුතුහලය හා රස වින්දනය ඉහළ තලයකට රැගෙන යන “විස්මිත
මිතුරෝ ” නිර්මාණය කිරීමට ඔබ ගත් ප්රයන්තය ජන සම්මානයට පාත්‍ර වේවායි මාගේ පැතුමයි.
සමන්ත පුෂ්ප කුමාර
පර්යේෂණ විද්‍යාඥ
ආතර් සී ක්ලාක් ආයතනය
කටුබැද්ද









Reviews
There are no reviews yet.