Keheli.lk

10% OFF

Uththara devi-උත්තර දේවි

රු720.00

මෙම නව කථාවේ කථා නායිකාව ලෙස එන “දේවි” ඇයගේ කුඩා කාලයේදී ඇයටත් ඇගේ පවුලටත් අපකීර්ති කර කළු ජුලියේ ප්‍රතිඵලය ලෙස මුහුණපාන්නට වූ සමාජ අසාධාරණයට එරෙහිව ” පලිගැනීම ” මූලික අරමුණ කර ගත්තාය. එම අරමුණ මුදුන්පත් කරගැනීම සඳහා LTTE සංවිධානයට බැඳුනු ඇය මරාගෙන මැරෙන බෝම්බකාරියක වූයේ ඇගේ ජීවිතයේ ඒකායන අරමුණ වූ පලි ගැනීම සාර්ථක කරගැනීම සඳහාය.

දේවිගේ සත්‍ය කථාවේ කොටසක් ඇතුළත් මෙම නව කථාව කියවන පාඨකයින්ට සමාජයේ පරම සතුරන් වූ LTTE සාමාජික සාමාජිකාවන් සමහරෙක් එම සාහසික තත්වයට පත්වීමට හේතු පාදක වූ කරුණු වලින් කොටසක් අවධාරණය කර ගැනීමට හැකිවනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Uththara devi-උත්තර දේවි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat