Keheli.lk

10% OFF

Upamadhawa – උපමාධවා

රු1,305.00

“පොත් ලියන ගැහැනිය භයානකය. ඇය නිසල ය. නිහඬය. නින්දා අපහාස දුක් කම්කටොලු ඇය වෙත ආ විට ඇය ගිරි කුළක් සේ සියල්ල දරාගන්නී ය. රහසේ කඳුළු සලන්නී ය. ලොවට පෙනෙන්නට සිනාසෙන්නී ය. සැනිණේ ඇය දරාගත් දේ අකුරු කර ලොවටම කියවන්න පොතක් ලියන්නී ය. බොරුව සුනු විසුනු වී ඇත්ත එළිදරව් වී කුපිත වන මිනිසුන් දෙස ඇය නිහඬව බලා සිටින්නී ය. එබැවින් පොත් ලියන ගැහැනිය භයානකය.”

Reviews

There are no reviews yet.

Be the first to review “Upamadhawa – උපමාධවා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat