Keheli.lk

20% OFF

Unmaththakayage maligaye wikramaya – උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය

රු632.00

කඳු මුදුනේ වූ ඉපැරණි පාළු මාලිගාව තැනුවේ කවුරුන්ද..? එහි කිසිවකු වෙසෙන්නේ නැතිනම් මැදියම් රැයේ කුලුන මත සිට ආලෝක සංඥා දෙන්නේ කවුරුන්ද..? ඒ කුමකටද..? මාලිගයට ඇතුළු වන සියලු දොරටු වසා ඇත්නම් ඒ අය එහි ඇතුළු වූයේ කෙසේද..?
ෆිලිප්, ඩිනා, ලුසී, ඈන් හා ජැක් මාලිගය දෙසට යන්නේ මාලිගයේ කොතැනක හෝ වෙසෙන රාජාලියන් ගැන සොයන්නටය. මාලිගයේ බිම් මහලේ සිරකරුවන් වන්නට සිදුවූ ඔවුනට ඉහත ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්නට ඉඩ ලැබේවිද..?

Reviews

There are no reviews yet.

Be the first to review “Unmaththakayage maligaye wikramaya – උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat