20% OFF
Thimiren Etherata – තිමිරෙන් එතෙරට
රු1,200.00
ලෝකය සහමුලින්ම අමතක කර දමන යුද්ධ වලින් සහ ලෝකය වඩාත්ම බිය වන රෝග උපද්‍රව වලින් ටම්බා දිවි ගලවා ගනී. ඔහු තම මුතුන් මිත්තන්ගේ වදන් – පිටස්තරයින් කිසිදා නොදැන සිටි ලෝකයක මතක – කිසිදා සුව නොවන තුවාල මෙන් තම ජීවිතය පුරාවට රැගෙන යයි. අවතැන් වීම්වලින්, අකාමකා දැමීම් වලින් මෙන්ම, නොදන්නා මිනිසෙකුගේ ඇදැහිල්ලක් තම ලබ්ධිය කරගැනීමට සිදු වීම තුළින්, තමන්ගේ භූමියෙන් පමණක් නොව තමන්ගේම ආත්මය තුළින්ද ඔහු සරණාගතයෙකු බවට පත් කර තිබේ. ඔහුගේ නම ටම්බා වෙයි; ඔහු ජෝර්ජ්ද වෙයි. කුලවැද්දුම් නාම දෙකක්…! ඔහුව ප්‍රතික්ෂේප කරන ලෝක දෙකක්…! එක් බිඳුණු මිනිසෙක්…!
අඳුර පහව යන විට, ලෝකය විසින් බිඳ දමන්නට සිතීමටත් බොහෝ කලකට පෙරාතුව කැබැලි වී ගිය ආත්මයක සුන්බුන් ගැන ටම්බා හෙළි කර සිටියි!








Reviews
There are no reviews yet.