Keheli.lk

15% OFF

Thirakaya obai-තීරකයා ඔබයි

රු765.00

ඔබ එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණපාන ගැටලු කුමනාකාරද?

ඒ ගැටළුවලට ඇති විසඳුම් මොනවාද ?

පෞරුෂයෙන් හෙබි, සාර්ථක මිනිසකු ලෙස ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද ?

අභියෝග ජයගන්නේ

කෙසේද ?

කොටින්ම ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කුමන ආකාරයකින්ද ?

මේ සියල්ල හුදු න්‍යායාත්මක කරුණු වලින් ඔබ්බට යමින්, සරල හා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Thirakaya obai-තීරකයා ඔබයි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat