Keheli.lk

15% OFF

THE DIARY OF A CEO ප්‍රධාන විධායක දින සටහන්

රු1,190.00

මා මුහුණ දුන් සියලු යාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන් සියල්ලෙහිම ඇත්තේ කාලයේ පරීක්ෂණයට ඔරොත්තු දිය හැකි මූලධර්ම සමූහයකි. මෙම කල් පවතින මූලධර්ම ඕනෑම ව්‍යාපාරයකට අදාළ වන අතර, ශ්‍රේෂ්ඨ දෙයක් ගොඩනැගීමට හෝ ශ්‍රේෂ්ඨ කෙනෙකු වීමට සොයන ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකිය. මේවා විශිෂ්ටත්වය සහතික කරන මූලික නීති වේ.
මෙම මූලික නීති, මනෝවිද්‍යාව සහ හැසිරීම් තුළ මුල් බැස ඇති අතර, මා සමීක්ෂණය කර ඇති දස දහස් සංඛ්‍යාත පුද්ගලයින්ගේ ප්‍රඥාව මත පදනම් වී ඇත. ඇත්ත වශයෙන්ම, ලෝකයේ වඩාත්ම සාර්ථක පුද්ගලයින් සමඟ මා කළ සංවාද වලින් මේ බව තහවුරු වී ඇත. මෙම නීති දැන් හෝ මෙතැන් සිට ඉදිරියේදී හෝ ක්‍රියාත්මක වනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “THE DIARY OF A CEO ප්‍රධාන විධායක දින සටහන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat