Keheli.lk

10% OFF

Tharuna nawakathakaruweku wetha – තරුණ නවකතා කරුවෙකු වෙත

රු405.00

ජර්මානු කිවි රේත මරියා රිල්කගේ “තරුණ කවියෙකු වෙත ලියුම්” කෘතිය ආදර්ශයට ගෙන කාල්පනික තරුණ නවකතාකරුවෙකු වෙත ලියන ලියුම් මාලාවක් සේ මෙම කෘතිය සංග්‍රහය කරන මරියෝ වගොස් යෝසා නොබෙල් ත්‍යාගලාභී ලේඛකයෙකි.
ඔහු මෙම ලියුම්වලදී මෙකල ලෝකයෙහි භාවිත වන සියලු නවකතා රචන ප්‍රයෝග පාහේ ආවරණය කරයි; පැහැදිලි, මුදු බසින් ආධුනික රචකයා අමතයි; හුදෙක් ශිල්පීය ප්‍රයෝගවලට සීමා නොවී ලෝකයෙහි පළ වූ සම්භාව්‍ය නවකතා කියවීමට ආධුනිකයා යොමු කරයි; එමගින් සියුම් රසිකත්වය විශිෂ්ට සාහිත්‍ය ජීවිතයක පදනම බව පහදා දෙයි.
ප්‍රබන්ධ කතා රචනය උගැන්මට කැමති අයට දැනට සිංහලයෙන් කියවීමට හොඳම පොත මෙයයි. නාට්‍යය,සිනමාව ආදී අනෙක් කලාවල ආධුනිකයන්ටත්, විශ්වවිද්‍යාලවල නිර්මාණශීලී ලේඛනය උගන්නා අයටත් අනිවාර්ය අත්පොතකි, මේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Tharuna nawakathakaruweku wetha – තරුණ නවකතා කරුවෙකු වෙත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat