10% OFF
Tharu visula raya – තරු විසුල රැය
රු1,440.00
මට ළං වෙච්ච කිසිම ගෑනියෙක්ව මම තනි කරල නෑ ඔහු බිම බලාගෙන එසේ කිව්වා.
මං පුළුවන් හැම විදිහෙන්ම ඒ ගෑනුන්ව බලා කියා ගත්තා.
ඒක නෑ කියල කියන්න කාටවත් බෑ.’
ඒත් ඒ ගෑනුන්ට ලැබුණ දේවල්වලට වැඩිය නැති වෙච්ච දේවල් වැඩියි.
ඔහු හිස ඔසවා බැලුවා.
උඹ මේ ආවේ මාව බලල යන්නද? නැත්නම් මාව ප්‍රශ්න කරන්නද?









Reviews
There are no reviews yet.