Tharu Sadaya -තරු සාදය
රු600.00 රු540.00
” ඇමතිට හෙට බයිසිකලේකින් පාර්ලිමෙන්තු එන්න ඔනෙ කියන්නේ. මුන්ට කාලා තෙල වැඩි වෙලා අපට වද දෙනවා. රටේ කරන්න මෙච්චර දේ තියෙද්දි ඒ ඔක්කොම පැත්තක තියලා මේ මිනිහට සයිකලෙන් පාර්ලිමේන්තු එන්න ඕනෙ වෙලා. ඔන්න තෙල් මිල වැඩිවෙලා ඒකට විරෝධය දක්වන්න විපක්ෂෙ මන්ත්‍රී කෙනෙක් සයිකලේකින් පාර්ලිමේන්තු එනවා කිව්වා නම් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒත් මේ මිනිහා? මොන මගුලකට ද අයිසෙ ඇමති කෙනෙක් සයිකලේකින් පාර්ලිමේන්තුවට එන්නේ?” ලොක්කා කියන්නේ තමා ඉදිරියේ සිටින නිශාන්තට වුව ද ඇසෙන නෑසෙන තරමේ පහත් හඬකිනි. “දැන් බලනවා මේ පැය දෙක තුන ඇතුළ අපි කොයි තරම් දේවල් කරන්න ඕනෙද කියලා. පොලීසිය ලෑස්ති කරන්න ඕනේ, ආමි එක ලැස්ති කරන්න ඕන. ෆයර් බ්‍රිගේඩ් එක ලෑස්ති කරන්න ඔනෙ. ඒ විතරක් ද? නගර සභාව ලවා පාර ලැස්ති කරන්න ඕනෙ. වැරදිලාවත් ගල් ගෙඩියක් වත් පාරෙ තිබිලා මේ යකා බිම වැටුණොත් ඒකටත් අපිටනෙ ඛෙල්ල දෙන්න වෙන්නෙ.”
Related products
-
10% OFFRead more

Out of stock
- Add to cart
-
10% OFFRead more

Out of stock
- Add to cart






Reviews
There are no reviews yet.